පුද්ගලික දත්ත සුරැකීමේ ප්‍රතිපත්තිය
අපගේ වෙබ් අඩවිය භාවිත කිරීමේදී ඔබ ලබා දෙන නම, ලිපිනය, දුරකථන අංකය හෝ විද්‍යුත් තැපෑල වැනි පෞද්ගලික තොරතුරු ඉතා ආරක්ෂිතව තබා ගැනීමට අප බැඳී සිටිමු. මෙම තොරතුරු පන්ති සඳහා ලියාපදිංචි කිරීමේ කටයුතු, තොරතුරු යාවත්කාලීන කිරීම් සහ නිබන්ධන එවීම සඳහා පමණක් භාවිත කරන අතර, කිසිදු බාහිර පාර්ශ්වයකට හෝ වෙනත් ව්‍යාපාරික ආයතනයකට ඔබේ දත්ත විකිණීමක් හෝ ලබා දීමක් සිදු නොකරන බවටද අප සහතික වෙමු.