Home
Free MCQ
Back to Exams
01. නූතන යුරෝපා ශිෂ්ටාචාරයේ පදනම
10 Questions · Free Practice
5:00
ඔබේ නම (optional)
Question 1 · 1 marks
1. නොගැළපෙන පිළිතුර තෝරන්න.
1
අතෑන්ස්
2
ස්පාටා
3
තීබ්ස්
4
ඊජියන්
5
කොරින්ත්
Question 2 · 1 marks
2. නොගැළපෙන පිළිතුර තෝරන්න.
1
ඇතීනා
2
වීනස්
3
සියුස්
4
හෙරානා
5
ප්රොසයිඩන්
Question 3 · 1 marks
3. නොගැළපෙන පිළිතුර තෝරන්න.
1
ඩ්රැකෝ
2
සොලොන්
3
ඇරිස්ටෝටල්
4
ක්ලෙයිස්තිනීස්
5
පෙරික්ලීස්
Question 4 · 1 marks
4. නොගැළපෙන පිළිතුර තෝරන්න.
1
ඊස්කිලස්
2
ස්පාටකස්
3
සොෆොක්ලීස්
4
යුරිපිඩීස්
5
ඇරිස්ටොෆනීස්
Question 5 · 1 marks
5. නොගැළපෙන පිළිතුර තෝරන්න.
1
ඔලිම්පස් කන්ද
2
ටයිබර් ගඟ
3
ඇපිනයින් කඳු
4
පෝ ගඟ
5
ඇල්ප්ස් කඳු
Question 6 · 1 marks
6. නොගැළපෙන පිළිතුර තෝරන්න.
1
ඔගස්ටස් සීසර්
2
ට්රාජන්
3
කැරකැල්ලා
4
කොන්ස්ටන්ටයින්
5
ජුලියස් සීසර්
Question 7 · 1 marks
7. නොගැළපෙන පිළිතුර තෝරන්න.
1
සෙනෙකා
2
පොම්පේ
3
ලිවී
4
ටැසිටස්
5
ටොලමි
Question 8 · 1 marks
8. නොගැළපෙන පිළිතුර තෝරන්න.
1
ජුපිටර්
2
සෙරෙස්
3
හර්කියුලිස්
4
මාර්ස්
5
මිනර්වා
Question 9 · 1 marks
9. නොගැළපෙන පිළිතුර තෝරන්න.
1
රුබයියාට්
2
අරාබි නිසොල්ලාසය
3
මුඛද්දිමා
4
අවිසින්නා
5
ඊනිඩ්
Question 10 · 1 marks
10. නොගැළපෙන පිළිතුර තෝරන්න.
1
අබුබකර්
2
ඔමාර්
3
ඔත්මාන්
4
අල්රාසි
5
මුවාවියත්
Submit & See Results